පිනි
බිඳී, වියළී යන තුරු...
Saturday, July 12, 2014
පෙනෙන'යුරු සුන්දරය
එක මතම එක පිටට
වැටෙන විට
ගසෙහි සිට
වැහි බිංදු එකම ලෙස
රිදුන වුව
මුනිවතින
තව රිදුම් දරත හැකි
මහ පොළොව....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment