පිනි
බිඳී, වියළී යන තුරු...
Saturday, July 12, 2014
තද පස් ගල් වලින්
සිරකර ඇතිකොට
හුස්ම ගන්නේ කෙලෙසද
දිගු හා කෙටි මුල් කුහර...
ඉඩ දිය යුතුයි
පස් අයින් කර ගෙන
මුල් වලටත්
මේ නිමේෂය
ඒ සුළඟ විඳිනට
මුල් හිතනවා රහසෙම....
(රුවන් බන්දුජීවගේ කවියකට)
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment