පුංචි කිරිල්ලිය
කැදැල්ලෙහි ඒ මේ අත
මුහුණ හොවන,
රස සමඟ මිහිරි ඵලයක
නිදහස් සුළඟක්ද විඳ
ආපසු එන්න තව
වෙලාවක් ඉතිරිව ඇත...
අලුයම අතෑරුණු
සරුංගල් නූල යළි
අත රැදෙන තුරු හවසට..
පිටවන තුරු යළි උදෑසන
රැක ගත යුතුව ඇත ........
කැදැල්ලෙහි ඒ මේ අත
මුහුණ හොවන,
රස සමඟ මිහිරි ඵලයක
නිදහස් සුළඟක්ද විඳ
ආපසු එන්න තව
වෙලාවක් ඉතිරිව ඇත...
අලුයම අතෑරුණු
සරුංගල් නූල යළි
අත රැදෙන තුරු හවසට..
පිටවන තුරු යළි උදෑසන
රැක ගත යුතුව ඇත ........
No comments:
Post a Comment