Saturday, July 12, 2014


කලල් දියක කිමිඳුන
බීජයකි පෙර,
පිරිවරා පත්
හිඳිමි පිලීගඳ 
බොර වතුරක
නොපතනු මැනව 
නෙලුමක හැඩය...

බලනු මැන 
පිපෙන
පොහොට්ටුව දෙස
නොගෑවී මඩ
පෙති විහිදුවා සුන්දරව
ලොවට පවසන
සියපතක හැඩය.....

No comments:

Post a Comment