පිනි
බිඳී, වියළී යන තුරු...
Saturday, July 12, 2014
ඇවසි වුන දිනය අද
පියපත් දුබලව...
නොදුටුව විලසය
පියඹමින් ඈතටම
සවිමත් තටු ඇතිව නුඹ...
අමතකව ගියාවෙද
පියඹද්දි මම
කලෙක උස් අතු ඉති වල පවා
පසුපසම නුඹ පියෑඹූ බව....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment