පිනි
බිඳී, වියළී යන තුරු...
Saturday, July 12, 2014
පා වෙන්න තරමට
සැහැල්ලුව දී අහවරව,
රිදෙන්නට හැකි තරම්
බිම අතෑරියද අපුලව
එතරම්ම නරක නැත
ඒ දෙඅත...
පැවරූ හිමිකම් සියල්
අහිමි කළා වුව
නොපැකිලම,
හදේ වටිනාම තැන
රඳවන්න තව දුරට
එතරම්ම නරක නැත
ඒ දෙඅත.....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment