පිනි
බිඳී, වියළී යන තුරු...
Saturday, July 12, 2014
අදහාගත නොහැකි වුව
මෙයය සත්‍යය
පිළිගත යුතුව ඇත
ප්‍රිය කළද කෙතරම්
බලා සිටියද
අවසන් මොහොත වනතුරු
යලි පෙනෙනු නැත කිසි විට
ලෙංගතු සුවඳ පවතින
එය මා සිහිනයය,
ඵල නැත ලුහුබැඳ ගියද තව....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment