Saturday, July 12, 2014


නුඹ වැස්ස
කම් නැත
ඔතරම්ම තදින්
වැටුනාට
මෙතෙක් කල් 

රිදුනි මට,
දැන් මා 
නටුව අග බව දැන 
අඩු නොවන එක ගැන
තවම වේගය...

No comments:

Post a Comment